නව යුගයේ මැවුම් කරුවෝ

Nava yugaye mavum karuvo
Saved in:
Bibliographic Details
Main Author: විජයසිංහ, සෝමරත්න
Format: Book
Language:English
Published: කොළඹ : ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1954, 1958.
Series:(ලිහිණි පොත් ; අංක. 19)
Subjects:
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Table of Contents:
  • 1. විද්‍යානුකූල ගවේෂණයේ පියා - ගැලීලියෝ ගැලිලි 2. වෛද්‍ය විද්‍යාවේ විපර්යාසය - විලියම් හාර්වේ 3. ලෝකය අලෝක කළ විදුලිය - මයිකල් ෆැරඩේ 4. ලෝක වාසීන්ට ශාන්තිය ලබා දුන් විද්‍යාඥයා - ලුවී පාස්චර් 5. දුම්රියෙන් ඉටු වූ මහත් සේවය - ජෝර්ජ් ස්ටීවනස්න් 6. අහසේ ගමනය මුල පිරූ සහෝදරයෝ - ඕර්විල් හා විල්බට් රයිට් 7. මහ පුදුමයක් වූ ගුවන් විදුලිය - ගුග්ලියෙල්මෝ මාර්කෝනි 8. මෙන්ලෝ පාක් හි විශවකර්මයා - තෝමස් අල්වා එඩිසන් 9. සිතුවිලි පරම්පරාව නව මගක යොමු කිරීම - චාල්ස් ඩාවින් 10.ජල වාෂ්ප බලයෙන් වැඩ ගැනීම - ජේම්ස් වොට් 11. ශල්‍ය වෛද්‍ය ක්‍රමය වැඩැදියුණු කළ විශාරදයා - ජෝසප් ලිස්ටර් 12. පාරවල් තැනීමේ පියා - ජොන් ලූඩන් මැකඩම් 13. මොටෝ රථයේ උපත - ගොට් ලියබ් ඩෙයිම්ලර් 14. ටෙලිෆෝනයේ මැවුම්කරු - ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් 15. මුහුදින් එතෙර විදුලි කම්බි ඇදීමේ ශූරයා - කෙල්වින් සාමි 16. නූතන යුගයේ විසූ මහා චින්තකයා - එච්.ජී.වෙල්ස් 17. පෙනිසිලින් සොයාගත් ජීවකයා - සර් ඇලෙක්සැන්ඩර් ප්ලෙමිං