රූපවාහිනී සමීක්ෂා.

Rupavahini samiksha
Saved in:
Bibliographic Details
Format: Serial
Language:English
Published: බත්තරමුල්ල : සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2015.
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Table of Contents:
  • Acq. No.-1136716 1. නළු කලාවක හුදෙකලාව 2. නළුවා සහ රූපණය 3. රඟපාමු ද ? නොපාමු ද? 4. රූපවාහිනි මාධ්‍යය, රූපණවේදය හා ටෙලි නාට්‍ය රංගනය 5. රූපවාහිනිය, රූපණය සහ බලය 6. රංගනය නිර්මාණාත්මක ක්‍රියාවකි. 7. කතන්දරකරුවා වෙනුවෙන් රූපණයේ යෙදීම 8. කැමරාව සඳහා රඟපෑම 9. වේදිකා රංගනය සහ සිනමා රංගනය 10. රූපවාහිනී නාට්‍ය නිර්මාණය හා රංගනය 11. ටෙළිනාට්‍ය රංගනය - තුලනාත්මක විමසීමක් 12. ටෙලිනාට්‍ය රූපණයේ කඩා වැටීම 13. ගෝලීය රූපවාහිනිය තුළ උත්කර්ෂිත ස්ත්‍රී ශරීර ප්‍රතිරූපය 14. රූපණවේදය 15. රූපවාහිනිය සමාජ සංවර්ධනාත්මක මාධ්‍යයක් ලෙස 16. ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යය හා ජනමාධ්‍ය ප්‍රතිපත්ති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත පිළිබඳ විමසීමක් 17. පශ්චාත් යුද ශ්‍රී ලාංකේය රූපවාහිනී විචාරයේ අවශ්‍යතාව 13. රූපවාහිනියේ බලය 19. කඩුල්ල 20. රියැලිටි ටී.වී. : ප්‍රබන්ධය හා යථාර්ථය දෙමුහුන් කළ ඇමෙරිකානු සිහිනය 21. ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය : ඊයේ, අද සහ හෙට 22. දිර්ඝ රූපවාහිනී මාලා නාට්‍ය හා ලාංකේය ප්‍රේක්ෂකයා Acq. No.-1136717 1. ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යෙය් ඉතිහාසය හා පූර්ව රෑපවාහිනී යුගය පිළිබඳ අධ්‍යයනයක් 2. රූපවාහිනි කලා මාධ්‍යයක් වශයෙන් භාවිත කිරීමේ ශක්‍යතා පිළිබඳ විමර්ශනයක් 3. ආචාරධර්ම හා රූපවාහිනී මාධ්‍යය 4. සමාජය හා රූපවාහිනිය 5. රූපවාහිනී ෂොනර අධ්‍යයනය 6. අධ්‍යාපනය, රූපවාහිනී නාට්‍ය හා තාක්ෂණයේ දියුණුව 7. ළමා පෞරුස වර්ධනය උදෙසා රූපවාහිනී මාධ්‍ය සතු කාර්යභාරය 8. රූපවාහිනි දැන්වීම්වල කාන්තා නිරූපණය 9. රූපවාහිනි මාලා නාට්‍ය නිෂ්පාදනයෙහි ඇතුල් පැත්ත 10. රූපවාහිනී නාට්‍ය වර්ගීකරණය 11. රූපවාහිනි මාලා නාට්‍යකරුවන් හමුවේ ඇති අභියෝග 12. රූපවාහිනි මාලා නාට්‍යයේ අද්‍යතන ප්‍රවණතා 13. ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාට්‍ය සංගීතය හා කේමදාස නිර්මාණ 14. රූපවාහිනී වැඩසටහන් අරමුණු ගැටළු 15. වෙළෙඳ මාධ්‍ය අවකාශයක ලාංකේය රූපවාහිනී ගීත සංස්කෘතිය 16. සජීවිකරණයේ රූපවාහිනී ප්‍රවේශය 17. රූපවාහිනී නාට්‍ය ප්‍රවර්ග 18. සංස්කෘතික ගෝලීය කරණය, ගෝලීය සංස්කෘතිය සහ රූපවාහිනිය 19. තාක්ෂණික වෙස් මුහුණු සහ කලාවේ අර්බුදය 20. රූපවාහිනී මාධ්‍ය පර්යේෂණ Acq. No.-1136718 01. මාධ්‍ය ආචාරධර්ම හා රූපවාහිනීය 02. යුගයෙන් යුගයට ආචාර ධර්ම 03. රූපවාහිහියට ආචාරධර්ම...? දඩබ්බරයා හීලෑ කරන ජනහිතකාමී ශික්ෂාපද පිළිබඳ විමසුමක් 04. සදාචාරවත් දරු පරපුරක් උදෙසා රූපවාහිනිය 05. යහපත් ටෙලිනාට්‍ය කලාවක් ගොඩනැගීම සඳහා 06. රූපවාහිනී ප්‍රවෘත්ති සන්නිවේදනයේ දී රක්ෂණය විය යුතු මාධ්‍ය විද්‍යානුකූල ආචාරධර්මීය ප්‍රතිපදාව 07. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න 08. දර්ශනය. සමාජය සහ ජනමාධ්‍ය ආචාරධර්ම 09. සමාජ වගකීම හා ප්‍රචාරණය 10. පුංචිතිරේ මුහුණු දෙකයි. අපේ රූපවාහිනි මාධ්‍යයේ වාණිජ ස්වරූපය 11. පුංචි තිරය 12. නාට්‍ය, ප්‍රාසංගීතත්වය සහ ආචාර ධර්මය පූජා විධි 13. රූපවාහිනී මාධ්‍ය, කලාව සහ ආචාරධර්ම 14. වාර්තා චිත්‍රපට හා බැදුණු මාධ්‍ය ආචාර ධර්ම 15. පරිගණක සජීවිකරණය සඳහා ආචාරධර්ම 16.ආචාරාධර්ම,සදාචාරය සහ රූපවාහිනී නිෂ්පාදක 17. රූපවාහිනී ආචාරධර්ම හා ශ්‍රී ලාංකේය කාත්තාව 18 ජන සංස්කෘතියෙහි හා ආචාර ධර්මය ප්‍රවේශයක් 19. රූපවාහිනී දැන්වීම්කරණය හා ආචාරධර්ම 20. සංජානනය හා ආචාරධර්ම 21. ජනමාධ්‍ය ආචාර ධර්ම හා ප්‍රචණ්ඩතාව 22. සංහතික මාධ්‍ය යථාර්ථය සහ එහි සදාචාරිය දෘෂ්ටිවාදය 23. රූපවාහිනී ළමා වැඩසටහන්, හිංසනය හා ආචාරධර්ම 24. ගෝලීය යුගයේ දැන්වීම් සහ මාධ්‍ය සදාචාරය 25. සාරධර්ම වනසන දැන්වීම්වලින් සිදු වන සමාජ අගතිය 26. රූපවාහිනීය සාරධර්ම හා භාෂාව 27. රූපවාහිනී ආචාරධර්ම යථාර්ථයක් ද? 28. භාෂා භාවිතයෙහි නිරවද්‍යතාව 29. වෝල්ටර් බෙන්ජමින්ගේ තාක්ෂණික ප්‍රතිනිෂ්පාදන යුගය තුළ කලාව 30. අපේ රූපවාහිනි ආචාරධර්ම හා ඉන්දියානු ආකෘතිය 31. A Golden Path for Sri Lankan Television 32. Let's be ethical in News 33. Media Regulation and Television News Reporting: A Critical view on Sri Lanka Television Channels Acq. No.-1136719 1. රූපවාහිනී න්‍යාය සහ භාවිතය 2. රූපවාහිනියට අනන්‍ය වූ න්‍යාය, වියරණය හා මාධ්‍ය විදකනුකූල ශික්ෂාවන් හැඳින්වීමෙහි ලා පෙරවදනක් තා කලාත්මක ස්වරූපයේ රූපවාහිනී මාධ්‍යයක සංකල්පීය සහ ව්‍යවහාරික ශක්‍යතාව 4. වත්මන් සිංහල ටෙලිනාට්‍ය නිර්මාණවල අන්තර්ගතය සහ ආකෘතිය 5. දෘශ්‍ය සන්නිවේදනය සහ දෘශ්‍ය මාධ්‍යකරණ භූමිකාවේ සෞන්දර්ය 6. සංහතික මාධ්‍ය පඨිත නිර්මාණ කරණයෙහි ලා අවිඥානික සංකේතාත්මක අන්තර්ක්‍රියා උපයෝගීතාවේ ජීව මනෝවිද්‍යාත්මක පදනම 7. රූපවාහිනී මාධ්‍ය දෘශ්‍ය සන්නිවේදන ප්‍රතිරූප නිර්මාණය සහ එහි භාවිතයේ ස්වරූප 8. රූපවාහිනි මාධ්‍ය පඨිත නිර්මාකරණයෙහි ලා තාක්ෂණික අභිසාරිතාවේ භාවිතය සහ අභියෝග 9. මාධ්‍ය සන්නිවේදයෙහි රූපවාහිනී භාවිතය මගින් ගොඩ නැගෙන තථ්‍යාසන්න යථාර්ථය සහ සමාජ ප්‍රගමනයෙහි ගැටළුව 10. ශ්‍රී ලාංකේය යථාකාර රූපවාහිනී වැඩ සටහන්හි දෘශ්‍ය නිරූපණ භාවිතය ප්‍රේක්ෂක රසඥනාව කෙරෙහි සිදුකරන බලපෑම 11. ටෙලිවිෂන් මාධ්‍ය සාක්ෂරතාව අධ්‍යයනය හා පර්යේෂණය 12. රූපවාහිනී නාට්‍ය කලාවේ න්‍යායාත්මක ස්වරූපය සහ කලාත්මක ගුණාංග 13. රූපවාහිනී කැමරාවට රඟපෑම : නකය සහ කලාත්මක භාවිතය 14. රූපවාහිනියෙන් කතා කීමේ කලාව 15. ටෙලි නාට්‍ය තිර රචනයට ප්‍රවේශයක් 16. රූපවාහිනී මාධ්‍යය, කලාව සහ රූපවාහිනී මාධ්‍ය කලාව 17. ටෙලි විශනය සඳහා පරිවර්තන හා හඬ කැවීමේ කලාව 18. දර්ශන සැරසිළි උපක්‍රම සජීවීකරණය 19. සිනමා ගීතයෙන් ටෙලි ගීතයට 20. පරිභෝජන මතවාදය මත ඇසි දිසි රූප වෑහීම 21. රූපවාහිනි ප්‍රචාරණ දැන්වීම් කලාව හා එහි මූලධර්ම 22. වත්මන් රූප වාහිනී මාධ්‍යය කලා භාවිතයක් ද? වෙළඳ ව්‍යාපාරයක් ද? 23. ප්‍රේක්ෂාව හා මතවාද 24. අද්‍යතන රුපවාහිනී මාධ්‍ය නිගමනයක අවශ්‍යතාව 25. රූපවාහිනී නාට්‍ය විචාරයෙහි ලා භාරතීය සම්භාව්‍ය විචාර වාදයේ ආභාසය 26. අස්පර්ශනීය සංස්කෘතික උරුමය හා ලාංකේය රූපවාහිනී මාධ්‍ය 27. තිරසර ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් නොතිබීම හමුවේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂනේ මාධ්‍ය ස්ථාපනය සහ භාවිතය 28. Challenge of the Public Services Broadcasting Concept in Television Medium with Reference to the Ideology of British Broadcasting Cooperation 29. வரலாற்றுப் பின்னணியுடனான பார்வையில் இலங்கைத் தொலைக்காட்சித்துறையும், எதிர்கால சவால்களும் 30. தொலைக்காட்சி :இலங்கையில் அதன் வளர்ச்சியும் போக்கும் 31. தொலைக்காட்சியின் அறிமுக நிலையும் அதன் இன்றைய பயன்பாடும் Acq. No.-1136720 01. තාක්ෂණය, කලාව සහ රූපවාහිනී මාධ්‍ය 02. සංඛ්‍යාංක රූපවාහිනීය උපට් සමාජ දෘෂ්ටිවාදී උපකරණයක් ලෙස එහි ඓතිහාසික පරිණාමය සහ 03. රූපවාහිහී තාක්ෂණයේ වර්ධනයත් සමඟ වෙනස් වන ප්‍රේක්ෂකත්වය 04. තාක්ෂණය සහ බැඳුණු ටෙලිවිෂනය 05. What is Television? 06. රූපවාහිනී සන්නිවේදන ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතා 07. නවීන ටෙලිවිෂන් සඳහා ඩිජිටල් තාක්ෂණය 08. ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආගමනය සහ පුනරාගමනය 09. නව තාක්ෂණය හා රූපවාහිනී ක්‍ෂේත්‍රයේ ප්‍රවණතා 10. නවීන තාක්ෂණය හා වර්තා චිත්‍ර පටයේ අනාගතය 11. රූපවාහිනී ඩිජිටල් යුගයකට පා තබමින්... 12. රූපවාහිනී තාක්‍ෂණ පරිවර්ථනයට මුහුණ දෙමු 13. රූපවාහිනී තාක්ෂණය විෂයයෙහිලා සංක්‍ෂිප්ත පෙරවදනක් 14. තාක්ෂණය නිසා ජනිත වූ රූපවාහිනිය 15. නාට්‍ය පෙළෙන් මතුවන ප්‍රාසංගික පසුබිම 16. රූපවාහිනී මාධ්‍යය හා ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂණය 17 . රූපවාහිනී මාධ්‍යය සහ එහි මූලික ව්‍යාකරණය 18. Screenplay Writing: Is it Art or Technique? 19. තාක්ෂණය කේන්ද්‍ර කරගත් රූපවාහිනී තිර රචනා කලාව සහ නව ප්‍රවණතා 20. තිර රචනයක දර්ශනය යනු කුමක්ද? 21. ආලෝකකරණය යනු කලාවක් ද? ශිල්පයක් ද? 22. ශ්‍රව්‍ය පිරිසැකසුම්කරණය : බහු සංවේදක චිත්ත රූප නිමැවුම 23. Progression of Broadcast Design in Television Media 24. රූපවාහිනි වාර්තාකරණය තාක්ෂණික ප්‍රවණතා හා ආචාරධර්මීය සීමා 25. දත්ත භාවිතය තාක්ෂණික ගුණරුව 26. රූපවාහිනී මාධ්‍ය භාවිතයට අවශ්‍ය තාක්ෂණික සාක්ෂරතාව පිළිබඳ ග්‍රාහක කේන්ද්‍රීය විමර්ශනයක් 27. දෘශ්‍ය රූපයේ මානව සහ තාක්ෂණික සංකේන්ද්‍රණය 28. ටෙලිවිෂන් මාධ්‍ය ශිල්පය මත පදනම් වූ ළමා පෞරුෂ සංවර්ධනය : මුතුහර ළමා වැඩසටහන 29. එදා මෙදා තුර අපේ ටෙලි නාට්‍යය 30. එදා මෙදා තුර අපේ ටෙලි නාට්‍යය 31. ප්‍රජා රූපවාහිනී සමාජ පීඩනයට එරෙහි ශ්‍රව්‍ය දෘශ්‍ය අරගලය 32. රූපවාහිනියෙහි බටහිරවාදය සහ ඒ තුළින් ප්‍රතිනිර්මාණය වන සමාජ යථාර්ථයෙහි ප්‍රතිනිෂ්පාදිත ස්වරූප 33. තාක්ෂණයෙන් කෙතරම් ඉහළ ගියත් ගුණාත්මක බවෙන් පහළ යන ටෙලි විශනය 34. இலங்கைத்தொலைக்காட்சி ஒளிபரப்பில் டிஜிட்டல் சகாப்தம் ஒரு பார்வை. 35. රූපවාහිනියෙන් ගොඩනගන තාක්ෂණික මිනිසා 36. රූපවාහිනී තාක්ෂණික නව සොයා ගැනීම් 37. බහුරූප චලන තාක්ෂණය