සුපිරි හපන්නු : ජීවිතය ජයගන්න නව මානයකින් ලොව දෙස බලන්න

Supiri hapannu : jivithaya jayaganna nava manayakin lova desa balnna
Saved in:
Bibliographic Details
Main Author: වීරවර්ධන, ටෙරන්ස්
Format: Book
Language:English
Published: ගම්පොල : කර්තෘ, 2017.
Subjects:
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Table of Contents:
  • 1. වයස අවුරුදු 23 වන විට ඩොලර් මිලියන 2.5 ක හිමිකරුවෙකු වූ බිල් 2. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බෝතල් විකිණූ සිවීව් 3. අයිස්ක්‍රීම් කෑමට තිබූ දැඩි ආශෘව නිසා ලෝ් ප්‍රකට වූ සචින් 4. කෑම පිසීමට තිබූ හැකියාව නිසා ලොව දිනූ සෑන්ඩර්ස් 5. පොත්වලට පෙම්බැඳ ජීවිතය ජයගත් ප්‍රේමසිරි 6. ඉංග්‍රීසි කතා කිරීමට තිබූ හැකියාව නිසා ජීවිතය ජයගත් සුසන්ත 7. තම මවගේ ගැටලුවට පිළිතුරු සෙවීමට ගොස් දැවැන්ත සමාගමක හිමිකරු වූ රවී 8. තම මෝටර් රථය තුළ තබාගෙන රෙදි විකුණා රෙදිපිළි මාළිගයක හිමිකාරිය වූ ඔටාරා 9. අත් දෙක නැතුව ඉපදීම නිසා ලොව දිනූ නික් 10. සිරුරේ අසාමාන්‍ය පිහිටීම නිසා ලොව දිනූ නික් 11. බාම් එකක් තනා ජීවිතය ජයගත් වික්ටර් 12. රුපියලක් අතැතිව ගමේසිට කොළඹ ඇවිත් සමූහ ව්‍යාපාරයක හිමිකරු වූ ධර්මදාස 13. පල්ලියේ ගීතිකා ලැයීමෙන් ලෝ ප්‍රකට වූ ජානා 14. මිනිසුන්ගේ ආදරය හා ගෞරවය සොයා ගොස් ලෝ ප්‍රකට වූ වින්ෆ්‍රි 15. තම පෙව්වතිය ගෙනා දෑවැද්දෙන් ලොව දිනූ කාල් 16. තාත්තාගේ වින්කලයෙන් තම ව්‍යාපාරික දිවිය ඇරඹූ හොන්ඩා 17. වසස අවුරුදු 11 දී වට්ටක්කා වැලකට පොහොර දමා ලංකාවේ ලොකුම සල්ලිකාරයා වූ ධම්මික