අද වැනි දවසක අමරණීය මතක සටහන්

Ada vani davasaka amaraniya mathaka satahan
Saved in:
Bibliographic Details
Main Author: කාරියවසම්, සරත්
Format: Book
Language:Sinhalese
Published: නුගේගොඩ : සරසවි ප්‍රකාශකයෝ, 2019.
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Table of Contents:
  • 1. ජනවාරි 01 එෆ්. ආර්. සේනානායක අභාවය 2. ජනවාරි 0 පැරණිම දිනපතා පුවත්පත නිකුත්වීම 3. ජනවාරි 03 අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල උපත 4. ජනවාරි 04 එකම විශ්වවිද්‍යාලයක් ඇරඹීමේ පනත ඉදිරිපත් කිරීම 5. ජනවාරි 05 ශ්‍රී ලංකා ගුවන්වි දුලි සංස්ථාව ඇරඹීම 6. ජනවාරි 06 යකඩයා නඩු කොපිය අත්සන් කළ හැටි 7. ජනවාරි 07 ලංකාවේ ප්‍රථම පුවත්පත ඇරඹීම 8. ජනවාරි 08 කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම 9. ජනවාරි 09 පොන්නම්බලම් අරුණාචලම් අභාවය 10. ජනවාරි 10 කරුණාසේන ජයලත් උපත 11. ජනවාරි 11 පිලිප් ගුණවර්ධන උපත 12. ජනවාරි 12 කොළඹ මහ නගර සභා ප්‍රථම මැතිවරණය 13. ජනවාරි 13 මාරාන්තික දුම්රිය අනතුර 14. ජනවාරි 14 කිත්සිරි නිමල් ශාන්ත අභාවය 15. ජනවාරි 15 රුක්මණී දේවි උපත 16. ජනවාරි 16 විශාඛා විද්‍යාලය ඇරඹීම 17. ජනවාරි 17 සෝල්බරි සාමි ලංකාවට පැමිණීම 18. ජනවාරි 18 විමලරත්න කුමාරගම උපත 19. ජනවාරි 19 මරදානේ කාර්මික විදුහල ඇරඹීම 20. ජනවාරි 20 කැලැත්තෑවේ නඩුවේ පළමු විත්තිකරු වූ ඇල්ෆ්‍රඩ් සොයියා එල්ලා මැරීම 21. ජනවාරි 21 පළමු සිංහල කතානාද චිත්‍රපටිය තිර ගත කිරීම 22. ජනවාරි 22 ලෝක බැංකු සභාපතිගේ ආගමනය 23. ජනවාරි 23 ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමි උපත 24. ජනවාරි 24 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිටුවහල් කිරීම 25. ජනවාරි 25 ෆ්‍රැන්සිස් මොලමුරේ අභාවය 26. ජනවාරි 26 මහරගම ගුරු විදුහල ඇරඹීම 27. ජනවාරි 29 අඹගහවත්තේ ඉන්ද්‍ර සහ වර‍ඥාණ සාමි මහානායක හිමි අපවත් වීම 28. ජනවාරි 30 විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ අභාවය 29. ජනවාරි 31 චීන අගමැතිවරයාගේ ලංකා ගමනය 30. පෙබරවාරි 01 පෝය දින නිවාඩුව තීරණය කිරීම 31. පෙබරවාරි 02 ප්‍රථම වරට පැරචුටයකින් ගාලු මුවදොර පිටියට පැනීම 31. පෙබරවාරි 03 'ලක්රි විකිරණ' පුවත්පතේ කතුවැකිය 32. පෙබරවාරි 04 බෞද්ධ කොමිසමේ වාර්තාව ඇතුපිටින් ගෙනඒම 33. පෙබරවාරි 05 ආචාර්ය කේ. ඩී. පී. වික්‍රමසිංහ උපත 34. පෙබරවාරි 06 ඓතිහාසික මහ මළුව දළදා මාළිගයට පැවරීම 35. පෙබරවාරි 07 ශ්‍රී රූපදේව කවීන්ද්‍ර ආනන්ද රාජකරුණා උපත 36. පෙබරවාරි 08 බද්දේගම වාදය ඇරඹීම 37. පෙබරවාරි 09 දෝවේ ශබ්දවාචකය 38. පෙබරවාරි 10 පළමුවන පාර්ලිමේන්තුව විවෘත කිරීම 39. පෙබරවාරි 11 සෝමවීර චන්ද්‍රසිරි උපත 40. පෙබරවාරි 12 සියවසකට පසු මහනුවර සිංහ කොඩිය එසවීම 41. පෙබරවාරි 13 ශ්‍රීමත් ඩී. බී. ජයතිලක උපත 42. පෙබරවාරි 14 ආර්. එල්. බ්‍රෝහියර් අභාවය 43. පෙබරවාරි 15 කොළඹ කොටුව බ්‍රිතාන්‍යයන්ට යටත්වීම 44. පෙබරවාරි 16 උපාලි විජේවර්ධන අතුරුදහන් වීම 45. පෙබරවාරි 17 රන් වැටට මුල් ගල් තැබීම 46. පෙබරවාරි 18 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගැනීම 47. පෙබරවාරි 19 ඩේවිඩ් කරුණාරත්න උපත 48. පෙබරවාරි 20 උතුරේ හර්තාල් පැවැත්වීම 49. පෙබරවාරි 21 බ්‍රිතාන්‍ය හමුදාව සෙන්කඩගලපුරවරයට ඇතුළුවීම 50. පෙබරවාරි 22 මහජන එක්සත් පෙරමුණ බිහිවීම 51. පෙබරවාරි 23 කොළඹ ප්‍රදර්ශනය විවෘත කිරීම 52. පෙබරවාරි 24 විජයරජා ඇතා දළදා මාළිගාවට භාරදීම 53. පෙබරවාරි 26 එච්. ශ්‍රී නිශ්ශංක අභාවය 54. පෙබරවාරි 28 රත්මලාන ගුවන්තොටුපළ විවෘත කිරීම 55. මාර්තු 01 ගාල්ල මහින්ද විදුහල ඇරඹීම 56. මාර්තු 02 ලංකා ජාතික කොඩිය තෝරා ගැනීම 57. මාර්තු 03 පී. බී. අල්විස් පෙරේරා කවීන්ද්‍රයාගේ උපත 58. මාර්තු 04 විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ පදවි ප්‍රාප්තිය 59. මාර්තු 06 හෙන්රි අමරසූරිය අභාවය 60. මාර්තු 07 පලන්නොරුවේ විමලධම්ම නාහිමි අපවත් වීම 61. මාර්තු 08 රැයිපියල් තෙන්නකෝන් අභාවය 62. මාර්තු 09 නවවන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 63. මාර්තු 11 කැළණිය පූජා භූමියේ වැඩ ඇරඹීම 64. මාර්තු 12 මැක්ඩෝවල්ගේ උඩරට රාජධානියේ දූත මෙහෙවර 65. මාර්තු 13 ලන්දේසීන් ගාලු බලකොටුවට පහර දීම 66. මාර්තු 14 චීන ජනපතිගේ නික්ම යාම 67. මාර්තු 15 ඩබ්ලිව්. ඒ. ද සිල්වා උපත 68. මාර්තු 16 එස්. මහින්ද හිමි අපවත් වීම 69. මාර්තු 17 ජන හා නිවාස සංගණනය පැවැත්වීම 70. මාර්තු 18 ඩී. බී. ධනපාල වියෝවීම 71. මාර්තු 19 4 වන පාර්ලිමේන්තු මහ මැතිවරණය 72. මාර්තු 20 ධර්මරත්න පඩිතුමාගේ අභාවය 73. මාර්තු 21 ඩඩ්ලි සේනානායක මැතිතුමා අගමැති වීම 74. මාර්තු 22 ඩී. එස්. සේනානායක අභාවය 75. මාර්තු 23 සමාජවාදී මහජන පෙරමුණ පිහිටුවීම 76. මාර්තු 25 කොටහේනේදී සිදු වූ බෞද්ධ කතෝලික කෝලාහලය 77. මාර්තු 26 පැරණි පාර්ලිමේන්තුවෙන් සමු ගැනීම 78. මාර්තු 27 වෙසක් පෝය නිවාඩුව ප්‍රසිද්ධ කිරීම 79. මාර්තු 28 දේවාර් සූර්යසේන උපත 80. මාර්තු 29 නයනාරෝග්‍යශාලාව විවෘත කිරීම 81. මාර්තු 30 ඩී. ජී. විලියම් අභාවය 82. මාර්තු 31 දවස පුවත්පත නැවත පළවීම 83. අප්‍රේල් 01 විරෝධයට ප්‍රතිවිරෝධය දැක්වීම 84. අප්‍රේල් 02 අම්බලන්ගොඩ දේවානන්ද හිමි අපවත්වීම 85. අප්‍රේල් 03 දොස්තර සී. ඒ. හේවාවිතාරණ අභාවය 86. අප්‍රේල් 04 ශ්‍රීමත් ජෝන් කොතලාවල උපත 87. අප්‍රේල් 05 ඇහැලේපොළ අදිකාරම් අභාවය 88. අප්‍රේල් 06 සිව්වන පාර්ලිමේන්තුව විවෘත කිරීම 89. අප්‍රේල් 07 සනත් ජයසූරිය ලෝක වාර්තාවක් පිහිටුවීම 90. අප්‍රේල් 08 එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයකුගේ පළමු ලංකා ගමන 91. අප්‍රේල් 09 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අහෝසි කිරීම 92. අප්‍රේල් 10 එළිසබෙත් රැජිණ ලංකාවට සපැමිණීම 93. අප්‍රේල් 11 සුනිල් ශාන්ත අභාවය 94. අප්‍රේල් 12 ශ්‍රීමත් පෝල් ඊ පීරිස් අභාවය 95. අප්‍රේල් 13 දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ උපත 96. අප්‍රේල් 15 හෝප් නැව ලංකාවට පැමිණීම 97. අප්‍රේල් 16 පොන්නම්බලම් රාමනාදන් උපත 98. අප්‍රේල් 17 ව්‍යවස්ථාදායක මණ්ඩලය විසුරුවා හැරීම 99. අප්‍රේල් 18 ෆෙඩ්රල් පක්ෂ මන්ත්‍රීවරුන් සිරභාරයට ගැනීම 100. අප්‍රේල් 19 වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි අපවත් වීම 101. අප්‍රේල් 20 කරුණාරත්න අබේසේකර අභාවය 102. අප්‍රේල් 22 කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීම 103. අප්‍රේල් 24 ශ්‍රී දළදා වහන්සේ මහනුවරට වැඩමවීම 104. අප්‍රේල් 25 බණ්ඩාරණායක මැතිණියට ගෞරව නාමයක් හිමිවීම 105. අප්‍රේල් 26 ගාමිණී ජයසූරිය අභාවය 106. අප්‍රේල් 27 එච්. ඩබ්ලිව්. රූපසිංහ අභාවය 107. අප්‍රේල් 28 ඓතිහාසික වෙසක් පෝය නිවාඩුව 108. අප්‍රේල් 29 අනගාරික ධර්මපාලතුමා දිවංගත වීම 109. අප්‍රේල් 30 මිහිරිපැන්නේ ධම්මරතන හිමියන්ගේ අපවත්වීම 110. මැයි 01 ඒ. ඊ. ගුණසිංහ උපත 111. මැයි 02 බටුවන්තුඩාවේ පඩිතුමා උපත 112. මැයි 03 රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි අපවත් වීම 113. මැයි 04 ශ්‍රීමත් ලලිත රාජපක්ෂ උපත 114. මැයි 05 ජේම්ස් පීරිස් අභාවය 115. මැයි 07 සරදියෙල් එල්ලා මැරීම 116. මැයි 08 ආචාර්ය දැරණියගල උපත 117. මැයි 09 ලෝක මහ සංඝ සම්මේලනයේ ආරම්භය 118. මැයි 11 හෙන්රි වෝඩ් පදවි ප්‍රාප්තිය 119. මැයි 12 කටුගම්පල මන්ත්‍රීට අසුන අහිමිවීම 120. මැයි 13 ආර්මන්ඩ් ද සූසා අභාවය 121. මැයි 14 ඇහැලේපොල අදිකාරම මුරුසියට පිටුවහල් කිරීම 122. මැයි 15 වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇරඹීම 123. මැයි 16 ඕල්කට්තුමා කොළඹට පැමිණීම 124. මැයි 17 ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන් මැරවීම 125. මැයි 18 ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන උපත 126. මැයි 19 මාරි මුයුසියස් හිගින්ස් උපත 127. මැයි 20 පීටර් තුඩාවේ පණ්ඩිත ගුණවර්ධන උපත 128. මැයි 22 පියදාස සිරිසේන අභාවය 129. මැයි 23 වැලැවිටියේ සෝරත නාහිමි උපත 130. මැයි 24 වික්ටෝරියා පාලම විවෘත කිරීම 131. මැයි 25 ජෝන් ඩොයිලි අභාවය 132. මැයි 26 දිඹුලාගල නාහිමි අපවත් වීම 133. මැයි 27 පානදුරේ අරියධම්ම හිමියන් අපවත් වීම 134. මැයි 28 රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිමි උපත 135. මැයි 29 මාර්ටින් වික්‍රමසිංහ උපත 136. මැයි 30 අනුරාධපුර නව නගරය විවෘත කිරීම 137. මැයි 31 ඩබ්ලිව් ඒ. සිල්වා අභාවය 138. ජූනි 01 ජාතිය පුවත්පත ඇරඹීම 139. ජූනි 03 මර්සිලීනු ජයකොඩි පියතුමාගේ උපත 140. ජූනි 04 දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අභාවය 141. ජූනි 05 එස්. ජී. පෙරේරා පියතුමාගේ උපත 142. ජූනි 06 ආචාර්ය එන්. එම්. පෙරේරා උපත 143. ජූනි 07 ඥානාර්ථ ප්‍රදීපය පත්‍රය ඇරඹීම 144. ජූනි 08 1915 සිංහල පුවත්පත් තහනම් කිරීම 145. ජූනි 09 ඩේවිඩ් පේන්ටර්ගේ අභාවය 146. ජූනි 10 ගම්පොල වාදය නිමාවිය 147. ජූනි 11 සිද්ධි ලෙබ්බෙ උපත 148. ජූනි 12 විල්මට් ඒ. පෙරේා උපත 149. ජූනි 13 ඩී. ආර්. විජේවර්ධන අභාවය 150. ජූනි 14 වාසල මුදලිඳු ඒ මැන්දිස් ගුණසේකර උපත 151. ජූනි 15 සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත වීම 152. ජූනි 17 කොළඹ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම ඇරඹීම 153. ජූනි 18 ජයන්ත විජේසේකර උපත 154. ජූනි 19 ඩඩ්ලි සේනානායක උපත 155. ජූනි 20 ලංකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් දිස්වීම 156. ජූනි 21 එඩ්මන් හේවාවිතාරණ උපත 157. ජූනි 22 සාගර පලන්සූරිය අභාවය 158. ජූනි 24 ගම් උදාව වැඩපිළිවෙළ ඇරඹීම 159. ජූනි 26 මහනුවරදී බිතාන්‍ය හමුදා පරාජය වීම 160. ජූනි 27 ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය විවෘත කිරීම 161. ජූනි 28 කච්චතිවු පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම 162. ජූනි 29 ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා සියරට බලා පිටත්වීම 163. ජූනි 30 ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලැබුණු පිළිතුරක් 164. ජූලි 01 කොළඹ ක්‍රමය ආරම්භ වී වසර 15 ක් සපිරීම 165. ජූලි 03 මීගමුව දුම්රිය මාර්ගයේ වැඩ ඇරඹීම 165. ජූලි 04 සෝල්බරි ව්‍යවස්ථා සංශෝධන කමිටුවක් පිහිටු වීම 166. ජූලි 05 ජේම්ස් ද අල්විස් පඩිතුමාගේ අභාවය 166. ජූලි 06 මහවැලි යෝජනා ක්‍රමයේ මුල්ම පියවර ඇරඹීම 167. ජූලි 08 සාක් විදේශ ඇමතිවරුන්ගේ සමුළුව 168. ජූලි 09 තුරඟ තරඟ පිටිය සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීම 169. ජූලි 10 ජී. බී. සේනානායක උපත 170. ජූලි 11 විද්‍යාධාර සභාව පිහිටුවීම 171. ජූලි 12 මීමන ප්‍රේමතිලක අභාවය 172. ජූලි 13 ධර්මපාලතුමා සසුන්ගත වීම 173. ජූලි 15 ලුණුගම්වෙහෙර යෝජනා ක්‍රමය ඇරඹීම 174. ජූලි 16 එල්. ටී. පී. මංජු ශ්‍රී අභාවය 175. ජූලි 17 රාජා හේවාවිතාරණ අභාවය 176. ජූලි 18 වික්ටෝරියා උද්‍යානය නැවත නම් කිරීම 177. ජූලි 19 තෝමස් මේට්ලන්ඩ් පදවි ප්‍රාප්තිය 178. ජූලි 20 දෝන කැතරිනා අභාවප්‍රාප්ත වීම 179. ජූලි 22 ට්‍රොලි බස් සේවය ඇරඹීම 180. ජූලි 24 ප්‍රථම අගමැතිණියගේ අනුරාධපුර චාරිකාව 181. ජූලි 25 මුනිදාස කුමාරතුංග උපත 182. ජූලි 26 ගොංගාලේගොඩ බණ්ඩා ඔටුනු පැළඳීම 183. ජූලි 27 ධර්මපාල මාතාවගේ අභාවය 184. ජූලි 29 ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවෙන් බැහැරවීම 185. ජූලි 30 ඉන්දීය අගමැති රජිව් ගාන්ධිට පහරදීම 186. ජූලි 31 ආතර් වී. දියෙස් අභාවය 187. අගෝස්තු 02 මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇරඹීම 188. අගෝස්තු 03 දුම්රිය සේවය ඇරඹීමේ ප්‍රථම පස් පිඩැල්ල කැපීම 189. අගෝස්තු 04 ජාතික රාජ්‍ය සභා මංගල රැස්වීම 190. අගෝස්තු 05 1848 නිදහස් සටනේ නායකයකු වූ ඩිංගිරාළ මරා එල්ලීම 191. අගෝස්තු 06 මර්සිලීනු ජයකොඩි පියතුමා මැග්සේසේ ත්‍යාගය දිනා ගැනීම 192. අගෝස්තු 07 විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මංගල උපාධි ප්‍රදානෝත්සවය 193. අගෝස්තු 08 පුරන් අප්පු වෙඩි තබා මරා දැමීම 194. අගෝස්තු 10 ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන අභාවය 195. අගෝස්තු 12 වාමාංශික එක්සත් පෙරමුණ පිහිටුවීම 196. අගෝස්තු 13 සේරුවිල මාහිමි අපවත් වීම 197. අගෝස්තු 14 දවස පුවත්පත ඇරැඹීම 198. අගෝස්තු 16 හෙන්රි පේද්‍රිස් උපත 199. අගෝස්තු 17 කොළඹ ආනන්ද විද්‍යාලය නම් කිරීම 200. අගෝස්තු 18 පාර්ගිමේන්තුවට බෝම්බ ගැසීම 201. අගෝස්තු 19 ශ්‍රීලනිප මූලස්ථානය රජයට පවරා ගැනීම 202. අගෝස්තු 20 එල්. එම්. පෙරේරා අභාවය 203. අගෝස්තු 21 පී. බී. අල්විස් පෙරේරා අභාවය 204. අගෝස්තු 22 ආනන්ද කේ. කුමාරස්වාමි උපත 205. අගෝස්තු 23 ආනන්ද මෛත්‍රිය නාහිමි උපත 206. අගෝස්තු 24 සිරිසේන විමලවීර අභාවය 207. අගෝස්තු 27 සෝමදාස ඇල්විටිගල අභාවය 208. අගෝස්තු 28 කිරි ඇල්ලේ ඤානවිමල හිමි අපවත් වීම 209. අගෝස්තු 30 යගිරල පඤ්ඤානන්ද මාහිමි අපවත් වීම 210. අගෝස්තු 31 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්සන් කිරීම 211. සැප්තැම්බර් 01 ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විවෘත කිරීම 212. සැප්තැම්බර් 02 මහා ත්‍රිපිටක ධර්ම සජ්ජායනාව නිමා වීම 213. සැප්තැම්බර් 03 දොස්තර ආර්. එල්. ස්පිට්ල් අභාවය 214. සැප්තැම්බර් 04 ලංකාවේ මුල්ම විකට පත්‍රයේ කර්තෘ අභාවය 215. සැප්තැම්බර් 05 ජුලියස් ද ලැනරෝල් අභාවය 216. සැප්තැම්බර් 06 එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම 217. සැප්තැම්බර් 07 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම 218. සැප්තැම්බර් 09 කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා අභාවය 219. සැප්තැම්බර් 11 ලක්මිණි පහන පත්‍රය ඇරඹීම 220. සැප්තැම්බර් 12 මොරටුවේ සාසනරතන අනුනාහිමි අපවත් වීම 221. සැප්තැම්බර් 13 බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර අභාවය 222. සැප්තැම්බර් 15 මිෂනාරි කටයුතුවලට එරෙහිව බෞද්ධයන් ඉංග්‍රීසි ආණ්ඩුවට යැවූ පෙත්සම 223. සැප්තැම්බර් 18 ඒබ්‍රහම් ටී. කොවුර් අභාවය 224. සැප්තැම්බර් 19 සාහිත්‍ය සමුළුව ඇරඹීම 225. සැප්තැම්බර් 20 සිංහාසනය සහ ඔටුන්න රැගෙන ඒම 226. සැප්තැම්බර් 21 මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි අපවත් වීම 227. සැප්තැම්බර් 22 ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ නිදන් වස්තු තැන්පත් කිරීම 228. සැප්තැම්බර් 23 සී. ඩබ්. ඩබ්. කන්නන්ගර අභාවය 229. සැප්තැම්බර් 25 බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබීම 230. සැප්තැම්බර් 26 බණ්ඩාරනායක අගමැතිතුමා දිවංගත වීම 225. සැප්තැම්බර් 27 පීටර් පිල්ලේ පියතුමා ස්වර්ගස්ථ වීම 226. සැප්තැම්බර් 28 ජී. පී. වික්‍රමාරච්චි උපත 227. සැප්තැම්බර් 30 හල්ෆ්ට් නැමැති ලන්දේසි සෙනෙවියා ලංකාවට පැමිණීම 228. ඔක්තොම්බර් 01 ඉංග්‍රීසීන් රාජසිංහ රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීම 229. ඔක්තොම්බර් 03 පීටර් කෙනමන් උපත 230. ඔක්තොම්බර් 04 මහාචාර්ය සෙනරත් පරණවිතාන අභාවය 231. ඔක්තොම්බර් 05 බණ්ඩාරනායක මැතිනියගේ යාපනය සංචාරය 232. ඔක්තොම්බර් 07 ලංකාවේ ප්‍රථම නෞකාව නම් කිරීම 233. ඔක්තොම්බර් 09 සී.පී. ද සිල්වා අභාවය 234. ඔක්තොම්බර් 10 1848 දී පැනවූ නුවර ප්‍රදේශයේ යුද්ධ නීතිය අහෝසි කිරීම 235. පියසේන නිශ්ශංක අභාවය 236. ඔක්තොම්බර් 12 ලංකාවේ සිවිල් සේවය ඇරඹීම 237. ඔක්තොම්බර් 13 හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මාහිමි අපවත් වීම 238. ඔක්තොම්බර් 15 බ්‍රිතාන්‍යයන් ත්‍රීකුණාමලයේ නාවික කඳවුර හැරයාම 239. ඔක්තොම්බර් 16 හෙක්ටර් ජයවර්ධන අභාවය 240. ඔක්තොම්බර් 17 බද්දේගම ශ්‍රී පියරතන නාහිමි උපත 241. ඔක්තොම්බර් 18 රොබට් නොක්ස් නිදහස් වීම 242. ඔක්තොම්බර් 20 ප්‍රථම ජනාධිපතිවරණය 243. ඔක්තොම්බර් 21 සර්වජන ඡන්දයට වසර 50 සැමරීමට මහ රැජිනගේ සම්ප්‍රාප්තිය 244. ඔක්තොම්බර් 22 අචාර්ය විජයානන්ද දහනායක උපත 245. ඔක්තොම්බර් 23 හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ පදවි ප්‍රාප්තිය 246. ඔක්තොම්බර් 24 සරත් මුත්තෙට්ටුවේගම පාර්ලිමේන්තුවෙන් ඔසවාගෙන යාම 247. ඔක්තොම්බර් 25 කැලණි වැලි පුළුල් දුම්රිය මාර්ගය විවෘත කිරීම 248. ඔක්තොම්බර් 26 ශ්‍රීමත් සිරිල් ද සොයිසා උපත 249. ඔක්තොම්බර් 27 එල්ලුම් ගහෙන් පාර්ලිමේන්තුවට 250. ඔක්තොම්බර් 28 මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීම 251. ඔක්තොම්බර් 30 සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම 252. ඔක්තොම්බර් 31 ලෙස්ලි ගුණවර්ධන උපත 253. නොවැම්බර් 01 එල්.එච්. මෙත්තානන්ද අභාවය 254. නොවැම්බර් 02 රෝහණ විජේවීර නිදහස් කිරීම 256. නොවැම්බර් 04 කැප්පෙටිපොල දිසාව අත්තඩංගුවට ගැනීම 257. නොවැම්බර් 05 සතර පෝය නිවාඩු පනත ඉදිරිපත්කිරීම 258. නොවැම්බර් 06 බංගලිදේශ අගමැතිනිය පැමිණීම 259. නොවැම්බර් 07 එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් අභාවය 260. නොවැම්බර් 08 ආධාර ලබන පාසල් පනත ඉදිරිපත් කිරීම 261. නොවැම්බර් 09 මහාචාර්ය ගුණපාල මලලසේකර උපත 262. නොවැම්බර් 10 ශ්‍රී ලංකා ජනරජයේ මංගල අයවැය 263. නොවැම්බර් 11 දෙහිවල අතුරු මැතිවරණය 264. නොවැම්බර් 12 ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය දිවුරුම් දීම 265. නොවැම්බර් 13 උඩකැන්දවල සිරි සරණංකර හිමි අපවත්වීම 266. නොවැම්බර් 14 අචාර්ය පරවාහැර පඤ්ඤානන්ද හිමිඋපත 277. නොවැම්බර් 15 මියුසියස් හිගින්ස් මැතිනිය ලංකාවට පැමිණීම 278. නොවැම්බර් 16 පී. ද එස්. කුලරත්න අභාවය 279. නොවැම්බර් 17 පකිස්ථානයෙන් කේශ ධාතු වැඩමවීම 280. නොවැම්බර් 18 විජය ධර්ම ශ්‍රී අභාවය 281. නොවැම්බර් 20 රුහුණු සරසවියට මුල්ගල තැබීම 282. නොවැම්බර් 21 ඉන්දීය සාම හමුදාවෙන් සටන් විරාමයක් 283. නොවැම්බර් 22 ඒ.රත්නායක අභාවය 284. නොවැම්බර් 24 එම්. එච්. සිරිසෝම අභාවය 285. නොවැම්බර් 26 වීර කැප්පෙටිපොල නිලමේතුමාගේ හිස ගසා දැමීම. 286. නොවැම්බර් 24 පළමු ගුවන් යානය රත්මලානට පැමිණීම 287. නොවැම්බර් 28 ඊ. ඩබ්ලිව්. ජයවර්ධන අභාවය 288. නොවැම්බර් 30 හ්‍යූ ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයාගේ පදවි ප්‍රාප්තිය 289. දෙසැම්බර් 01 මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන ඇරඹීම 290. දෙසැම්බර් 03 සරසවි සඳරැස පුවත්පත ඇරඹීම 291. දෙසැම්බර් 04 ලංකා ඉතිහාසයේ මහා ගුවන් ඛේදවාචකය 292. දෙසැම්බර් 05 වේරගම පුංචි බණ්ඩාර අභාවය 293. දෙසැම්බර් 06 ටවර් රඟහල ඇරඹීම 294. දෙසැම්බර් 07 වැලිගම ශ්‍රී සුමංගල නාහිමි උපත 295. දෙසැම්බර් 08 දහනායක අගමැතිතුමා ඇමතිවරුන් 5 ක් නෙරපීම 296. දෙසැම්බර් 09 චිත්‍රපටි සංස්ථාව පිහිටුවීමේ පනත ඉදිරිපත් කිරීම 297. දෙසැම්බර් 10 පකිස්ථාන ජනාධිපති ශ්‍රී ලංකාවට පැමිණීම 300. දෙසැම්බර් 11 සාහිත්‍ය මණ්ඩලය පිහිටුවීම පිළිබඳ පනත 301. දෙසැම්බර් 12 ඊ. ඩබ්ලිව්. පෙරේරා උපත 302. දෙසැම්බර් 13 කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැදුර ඇරඹීම 303. දෙසැම්බර් 14 බණ්ඩාරනායක ඝාතන නඩු විභාගය ඇරඹීම 304. දෙසැම්බර් 16 ගල් ඔය සංවර්ධන මණ්ඩලය පත් කිරීම 305. දෙසැම්බර් 18 ශ්‍රී ආරුමුග නාවලර් උපත 306. දෙසැම්බර් 19 ශ්‍රීමත් අයිවර් ජෙනිංස් අභාවය 307. දෙසැම්බර් 22 ආර්. ජී. සේනානායක අභාවය 308. දෙසැම්බර් 25 වී. ඩී. ද ලැනරෝල් උපත 309. දෙසැම්බර් 26 ඒ. එම්. ෆර්ගසන් අභාවය 310. දෙසැම්බර් 27 ප්‍රථම දුම්රිය ගමන 311. දෙසැම්බර් 28 ශ්‍රීමත් නිකුලස් ආටිගල උපකුලපති වීම 312. දෙසැම්බර් 31 ලක්ෂ්මන් රාජපක්ෂ අභාවය ඡායාරූප - සදානුස්මරණීය චරිත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි අනගාරික ධර්මපාල තුමා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි හෙන්රි ස්ටීල් ඕල්කට් වලිසිංහ හරිස්චන්ද්‍ර සර් ජේම්ස් පීිරිස් ආරුමුග නාවලර් ආනන්ද කුමාරස්වාමි ඩී. බී. ජයතිලක එෆ්. ආර් සේනානායක සිද්ධි ලෙබ්බේ පොන්නම්බලම් රාමනාදන් ජෝන් ද සිල්වා පියදාස සිරිසේන ඩී. එස්. සේනානායක ඊ. ඩබ්ලිව්. පෙරේරා එස්. මහින්ද හිමි ඩී. ආර්. විජේවර්ධන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පොන්නම්බලම් අරුනාචලම් මෙරට පාලනය කළ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරු මෙරට පාලනය කළ ලන්දේසි ආණ්ඩුකාරවරුන් මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් හමුදා ආණ්ඩුකාරවරු සිවිල් ආණ්ඩුකාරවරු අග්‍රාණ්ඩුකාරවරුන් ජනාධිපති විධායක ජනාධිපතිවරුන් අගමැතිවරුන්