සිංහල රචනා රත්නය : 7, 8, 9 ශ්‍රේණි සහ අ. පො. ස. (සා. පෙළ) පාසල් සිසුන් සඳහා

Sihala rachna rathnaya
Saved in:
Bibliographic Details
Main Author: විතාරණ, කුසුම්
Format: Book
Language:Sinhalese
Published: ගණේමුල්ල : උදය ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස්, 2016.
Subjects:
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Table of Contents:
  • 1. සීගිරිය අසිරිමත් වස්තුවකි 2. මව්පිය ගුණ සුවඳ 3. රූපවාහිනිය සහ සිසු පරපුර 4. අසල් වැසියන්ගේ ආදරය දිනා ගැනීමට නම් 5. මගේ ගුරුතුමිය වෙතටයි 6. ඩෙංගු අප රටෙන් තුරන් කරමු 7. සිය දිවි හානිකරගැනීමේ ඛේදවාචකය 8. සතෙන් සතේ ඉතිරි කරමු 9. නීරෝගීව ජීවත්වන්නට නම් 10. ගම හැරදා නගරයට ඇදීයාම 11. මහලුවිය සතුටෙන් ගෙවන්නටනම් 12. නායකත්වය කෙබඳුවිය යුතුද 13. හොඳ සෞඛ්‍ය සිරිත් කුඩා කාලයේ සිට පුරුදු කළ යුතුය 14. ජාතියේ වීර මාතාව 15. දරුවන්ට නිවසේදී සිදුවිය හැකි අනතුරු 16. මම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණෙමි 17. ලෝක ළමා දිනය 18. දුටු ගැමුණු රජතුමා 19. විදේශීය රටවලට රැකියා සඳහා ඇදීයාම 20. සිංහල උපදේශක කාව්‍ය අතරින් සුභාෂීතය රස විඳිමු 21. පොතපත හොඳම මිතුරෙකි ලොකුම ධනයකි 22. ළමා සාහත්‍ය සහ කුමාරතුංග මුනිදාස මහතා 23. හෙඵ බසට රස මුසුකළ පිරුළු 24. පොදු දේපල සුරැකීම අපගේ යුතුකමකි 25.එස්. මහින්ද හිමියන්ගෙන් ළමා සාහිත්‍යයට සිදු වූ සේවාව 26. රූපවාහිනිය අපේ කාන්තාව කෙරෙහි බලපෑ ආකාරය 27. මා සිත්ගත් කවියා ( ශ්‍රී චන්ද්‍රරත්න මානව සිංහ මහතා) 28. අප රැකෙන්නේ පරිසරය රැකුණොත් පමණි 29. රුව රැක ගන්නට නම් 30. මානසික ආතතිය දුරුකිරීමට බුදු දහමෙන් මඟ සොයමු 31. සිංහල ජනකවියේ සුවිශේෂී ලක්ෂණ 32. රිය අනතුරු නතර කරමු 33. පවුල් සංස්ථාව තුල වර්තමානයේ උද්ගතව ඇති තත්වය 34. යුධ ගිණි ලෝකයෙන් තුරන් වේවා 35. අපේ සම්පත් දෙසට හැරෙමු 36. සාරධර්ම රකිමින් දිවි මග සරු කරමු 37. මත් රකුසා පළවා හැරීමට නම් 38. වැසි සමය 39. කොග්ගල මහා ප්‍රාඥයා 40. විවාහය සහ දායාදය 41. හදවත් දිනාගන්නට මඟක් 42. විවේකය සහ විනෝදය 43. නිවසෙහි කැලිකසල වලට කුමක් කළ යුතුද 44. දසමහා යෝධයින් හඳුනා ගනිමු 45. සර්වකාලීන අගයක් ඇති ජාතක කතා පොත 46. නමදිමි ශ්‍රී ලංකා 47. සඳපායා ඇති රාත්‍රියක් 48. කාලය 49. ගොවියාගෙන් සිදුවූ සේවය 50. ඉවසීම