හෙළ ගොවියාගේ කාබනික පොහොර පිළිවෙත : ඇහැටුවැව වැව්ගම්මානවාසී මුතුන්මිත්තන් හේන,කුඹුර,කලවිට,ඕවිට,පිල්ලෑව හා ගෙවතු වගා පිණිස යොදාගත් සාම්ප්‍රදායික පොහොර උරුමය පිළිබඳ අස්පර්ශනීය ජනශ්‍රැති විමර්ශනය /

Hela goviyage kabanika pohora piliwetha
Saved in:
Bibliographic Details
Main Author: දළුපොත, මහින්ද කුමාර
Format: Book
Published: නුගේගොඩ : සරසවි ප්‍රකාශකයෝ, 2025.
Subjects:
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Table of Contents:
  • 1. පොහොර සීට්ටුව 2. පොහොර අත්තම 3.පොහොර අදය 4.පොහොර දඩමුඩ 5.පොහොර දැකුම්දීම 6.පොහොර අලුසල් මගුල් 7. හතර හපන්කම් කියන පොහොර කෙරුවාව 8. වැවිගම්මාන වගා සම්ප්‍රදාය හා කාබනික පොහොර පිළිවෙත 9. කාබනික ගොවිතැනේ පොහොර වටිනාකම 10.කාබනික පොහොර යෙදීමේ පුරුද්ද 11. කාබනික පොහොර හා සහජීවන බෝග හුරුකම 12. සොබාදහමේ කොම්පෝසට් පොහොර 13. චන්ද්‍රමාස සම්ප්‍රදාය හා කාබනික පොහොර 14. “සබ්බපාපස්ස ගාථාව“ හා පොහොර යෙදීම 15.කාබනික ගොවිතැනේ වාර්ෂික වැව්ගම්මාන වැපුරුම 16.කෙතට හා හේනට යෙදු කාබනික පොහොර 17. වනාන්තර නඩත්තුවෙන් පෝෂිත කාබනික පොහොර 18. කුඹුර හා කාබනික පොහොර 19.මඩමෙහෙවර කිරීමෙන් පෝෂිත කාබනික පෝර 20. මාවී වගාව හා කාබනික පොහොර 21. කාබනික ගොවි මහිමය කියාපාන වී ප්‍රභේද 22. හේන් වගාව හා කාබනික පොහොර 23.ඕවිට හා කාබනික පොහොර 24. බුලත් හා කාබනික පොහොර 25. මුරුංගා, ගදපාන, ඇල්බීසියා හා දියර පොහොර 26. කොම්පෝසිට් වළ පොහොර 27. කල් යල් ගොවිතැන හා කාබනික පොහොර 28. පුරන් කිරිම නම් ස්වභාවික පොහොර 29.පිදුරු කදු සහ කොළ කදු පොහොර 30. කෙත වට වටකළ සාර පොහොර 31. පාළොස් කැද පොහොර 32. අමුකොළ, ගොම හා කොහොඔ ඇට පොහොර 33. සැල්වීනියා හා ජපන්ජබර පොහොර 34.දියසෙවෙල පොහොර 35.කෙත් යායේ වල් පැළෑටි පොහොර 36. මුල්හීයෙන් පසු වනාත් පොහොර 37. පෙරහන් වක්කාඩේ පොහොර 38. පොළොවේ රස පොහොර 39.කුඹුරේ පට්ටි පොහොර 40.බඩවැළ හා කිවුල් ඇළ පොහොර 41. ගැබ්බර එළ මූත්‍ර පොහොර 42. පස්ගෝ රස පොහොර 43. ලබුකිද පොහොර 44. වක්කඩේ පිදුරු පොහොර 45.රැකගත යුතු පිදුරු පොහොර 46. මාළු සාර පෙහොර 47. මාළු දියර පොහොර 48. ගව පෙහොර 49. මුරුවට පොහොර